FAST NEWS

24×7 Around the Globe

CID යේ ලොක්කෙකුට ස්ථාන මාරුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මාරු කර තිබේ.

ඒ බස්නාහිර උතුර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසය.

බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී. රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කර ඇත.