FAST NEWS

24×7 Around the Globe

හෙට සිට බස්රථ වල කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත නීති යළිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   හෙට සිට බස්රථවල දුරස්ථ නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව බස්රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම අනිවාර්ය කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.