FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියළු පාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 09 වනදා ක්‍රියාත්මක වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.


ඒ අනුව දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.

එසේම දිවයින පුරා පිහිටි කතෝලික පාසැල්ද වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.