FAST NEWS

24×7 Around the Globe

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති වසයි

(ෆාස්ට් නිව්ස් |ගම්පහ) –  ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එළඹෙන සිකුරාදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පසැල් සහ උපකාරක පංති වසා තැබීමට තීරණය කර තිබේ.