FAST NEWS

24×7 Around the Globe

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | මාරවිල) –  රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 15 යි ග්‍රෑම් 997 ක් සමග සැකකරුවන් 7 දෙනෙකු මාරවිල කොස්වත්ත සහ දංකොටුව ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ මහනුවර වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුවයි අද (03) පෙරවරුවේ මෙම වැටලීම් සිදුකර තිබේ.