FAST NEWS

24×7 Around the Globe

කටාන මංකොල්ලයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – කටාන අක්කර පනහ ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටි ගණනක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් 5 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 

එහිදී මෝටර් රථයක්, බයිසිකලයක් සහ රුපියල් මිලියන 7.2 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.