FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රී උපාලි කොඩිකාරට ඇප ලැබෙයි.

ජනාධිපති විමර්ශන කොමිසමේ දී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත්‍රී උපාලි කොඩිකාර ඇප මත නිදහස් කර ඇත.