FAST NEWS

24×7 Around the Globe

බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 24 ක් රෝහලේ [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – හැටන් – දයාගම පාරේ ෆෝඩිස් වතුයාය අසළ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පාසල් ළමුන් 24 දෙනෙකු ඇතුළු 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. 

 

No description available.

No description available.

No description available.

No description available.

No description available.