FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් සතොස වංචාවට නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

ලංකා සතොස මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව ලබන ජුනි මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.