FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාර නිවාඩුව ඔක්තෝම්බර් 09 වනදායින් අවසන් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝම්බර් 09වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.   


2020 වර්ෂයේ තෙවන පාසල්වාරය සඳහා නැවත සියලු පාසල් 2020 නොවැම්බර් මස 09 වැනි සඳුදා සිට ආරම්භ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.