FAST NEWS

24×7 Around the Globe

මහරගමදී හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් කොටු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැකකරුවන් 5 දෙනෙකු හෙරොයින් කිලෝ එකක් සමඟ මහරගමදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.    

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන් වෙයි.

මොවුන් සතුව තිබී සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝ 1 ග්‍රෑම් 100 ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස මහරගම අවට ප්‍රදේශ රැසක හෙරොයින් බෙදාහැරීම සිදුකරන සංවිධානාත්මක ජාලයක සාමාජිකයන් බව අනාවරණ වී ඇත.