FAST NEWS

24×7 Around the Globe

කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු රත්මලානේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ  වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු අතදන්ගුවට් ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟින් රත්මලාන දුම්රියපොළ අසළ දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රත්මලානේ කුඩු අංජු නමැති පාතාල කල්ලි සාමාජිකයා විදේශගතව සිටින බවද වර්තාවේ.