FAST NEWS

24×7 Around the Globe

20ට නව සංශෝධන කිහිපයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පතට, සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි.

ඒ බව අද (29) නීතිපති දප්පුල ද ලිවේරා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.