FAST NEWS

24×7 Around the Globe

ගව ඝාතනය ලංකාව තුළ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.