FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් ඇමති මණ්ඩලය දිවිරුම් දෙති.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු නව පළාත් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ.

මීට අමතරව ආර්.එම් කුමාරසිරි රත්නායක, සෙන්දිල් තොණ්ඩමාන්, සාලිය සුමේධ සිල්වා යන පළාත් සභා නියෝජිතයින්ද පළාත් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී ඇත.