2016 අයවැය ඡන්ද විමසීම සඳහා නියම කර තිබූ දින වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මුලිකව දෙසැම්බර් මස 08 සහ 22 යන දිනයන්හි අයවැය ඡන්ද විමසීම සඳහා දින නියමවි තිබුණි.
නමුත් මෙම දින වෙනස් කරමින් එම අයවැය ඡන්ද විමසීම සඳහා දෙසැම්බර් මස 05 සහ 19 යන දිනයන් වෙන් කිරිමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.







