FAST NEWS

24×7 Around the Globe

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳව අද විශේෂ සාකච්ජාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභ්‍යාසලාභී පුහුණුව අවසන් කළ උපාධිධාරීන් ස්ථිර කිරීම ඇතුලු ඔවුන් මුහුණදෙන ගැටලු කිහිපයක් පිළිබද සාකච්ජා කිරීම සදහා සංවර්ධන නිළධාරී සේවා සංගමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ නිළධාරීන් අතර සාකච්ජාවක් අද (28) පැවැත්වීමට නියමිතව ඇත. 

සැප්තැම්බර් 02 වනදා අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වුණු උපාධිධාරීන් සඳහා නිකුත් කළ පත්වීම් ලිපිවල ඇතුළත් කොන්දේසි පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.