FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පාලනයෙන් ලෝකයේම දෙවැනි තැන ලංකාවට

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීනයේ YICAI නම් පර්යේෂණ ආයතනය මගින් සිදු කළ ගෝලීය කොරෝනා පාලන රටවල් ගැන සමීක්ෂණයේ දී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එහිදී චීනය පළමු ස්ථානයේ රැදී සිටින අතර තෙවන ස්ථානයේ ගානාෙව සිටියි.

YICAI පර්යේෂණ ආයතනය ෂැංහයි හි පිහිටි චීනයේ විශාලතම මූල්‍ය මාධ්‍ය සමූහ ව්‍යාපාරයේ කොටසකි.