FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද නිවෙස් බලා යයි

(ෆාස්ට් නිව්ස් | ඉරණමඩු) – ඉරණමඩු හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පිරිසක් නිරෝධායන කාලය අවසන් කර අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතය.

ඔවුන් නියමිත නිරෝධායන කාලය අවසන්ව අද (26) පෙරවරුවේ සිය නිවෙස් වෙත පිටව යාමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

පුද්ගලයින් 63 දෙනෙක් මෙලෙස නිරෝධායන කාලය අවසන්ව පිටව යනු ඇත.