FAST NEWS

24×7 Around the Globe

පොල් මිල පාලනයට අති විශේෂ ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොල් මිල පාලනය  සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

මේ අනුව පොල් වල උපරිම සිල්ලර මිල අද සිට රු .60 ත් 70 ත් අතර වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.