FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොවිඩ්-19 රෝගයට ගොදුරු වී සිටි ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අද දහවල් මිය ගොස් තිබේ.

ඒ චෙන්නායිහි පිහිටි පෞද්ගලික රෝහලකදීය.

ඔහු කොවිඩ් -19 රෝගයට ගොදුරු වුණේ අගෝස්තු මාසයේ මුලදී.