FAST NEWS

24×7 Around the Globe

20 ට එරෙහි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කර ගොණු කර ඇති පෙත්සම් සළකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.   

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ මෙම විනිසුරු මඩුල්ලට විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 29 දින කැඳවීමට නියමිතව ඇත.