FAST NEWS

24×7 Around the Globe

ජගත් සමන්තට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනවිලුන්දාව රක්ෂිතයේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වන ජගත් සමන්ත පෙරේරාට හලාවත මහේස්ත්‍රාත් විසින් අද (24) ඇප නියම කළේය.   

ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස හලාවත දිසා විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර සිටියේය.