FAST NEWS

24×7 Around the Globe

කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) හි සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කර ඇත.