FAST NEWS

24×7 Around the Globe

සියලුම ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.  

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.