FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ලේකම්ට සහ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරේ.

ඔහුන්ට දන්වා ඇත්තේ අද (23) පස්වරු දෙකට කොමිසම් හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබද මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පිළිබද කරුණු දැක්වීම සදහායි.