FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද (23) පැවැත්වීමට නියමිතව ඇත.   

එහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියමත බවද වාර්තා වෙයි.