FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.