FAST NEWS

24×7 Around the Globe

බැරල් රංජිත් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් ෆාරුක් හෙවත් බැරල් රංජිත් නමැත්තා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකදීය.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.