FAST NEWS

24×7 Around the Globe

ගොඩනැගිල්ලක් කඩා වැටී බිළිඳෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක සිටි තිදෙනෙකු ගොඩනැගිල්ලට යට වී අතුරුදන් වූ අතර ඉන් මාස  එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇත.

අනෙක් දෙදෙනෙනා අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.