FAST NEWS

24×7 Around the Globe

රනිල් – මංගල ඇතුළු පිරිසක් ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික, අනුර කුමාර දිසානායක සහ එම්, ඒ සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනපති කොමිසමට පැමිණ ඇත.   

සාක්ෂි සටහන් කරගැනීම සඳහා ඔවුන්ට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.