FAST NEWS

24×7 Around the Globe

ධීවරයින්ට අනතුරු අඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී තිබේ.

මේ හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සහකාර අධ්‍යක්ෂවරයා (සෝදිසි මෙහෙයුම්) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එහි මෙසේ දැක්වේ.