FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයන් අතුරින් තවත් ආසාදිතයන් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.     

ඒත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් තිබේ.