FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනපති, අගමැති නම කී පමණින් පාසල්වලට ළමුන් ඇතුළත් කර නොගන්නා ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.