FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙලේ සුදාගේ තවත් ගෝලයෙකු මීගොඩ-මාදුලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ හෙරොයින් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.