රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

රත්නපුර – අවිස්සාවේල්ල මාරක අනතුරකින් තිදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – රත්නපුර-අවිස්සාවැල්ල ප්‍රධාන මාර්ගයේ දීවුරුම්පිටියේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. 

CATEGORIES

COMMENTS

Wordpress (0)