කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයි.එම්.වී. ප්‍රේමලාල් මහතා පත්වී ඇත.   

ඒ එම මහනගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන්.

CATEGORIES

COMMENTS

Wordpress (0)