20 වන සංශෝදනයට අදාළ කමිටු වාර්තාව අගමැතිට

20 වන සංශෝදනයට අදාළ කමිටු වාර්තාව අගමැතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද පස්වරුවේ භාරදෙනු ලැබීය.

CATEGORIES

COMMENTS

Wordpress (0)