FAST NEWS

24×7 Around the Globe

එජාපයේ නියෝජ්‍ය නායකධූරය රුවන් විජේවර්ධනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ.

ඒ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ අද පැවති ඡන්ද විමසීමකදීය.

නියෝජ්‍ය නායක ධුරයට ඉදිරිපත් වූ රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක් සහ රවී කරුණානායක මහතාට ඡන්ද 10ක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හිමිව ඇත.