FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා’ගේ මස්සිනා 21දා තෙක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ගේ මස්සිනා රක්ෂිත බන්ධනගාර ගත කෙරේ.

ඒ සැප්තැම්බර් 21 දක්වාය.