FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් 38කට උසස්වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අධිකාරි තනතුරේ සේවය කරන 38 දෙනෙකුට උසස් වීම් පිරි නැමේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි  ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව එම උසස්වීම් ලබාදී තිබේ.