FAST NEWS

24×7 Around the Globe

බුත්තල, ගෝනගංආර අතුරුදන්වු දරුවාගේ මළ සිරුර හමුවේ.

බුත්තල, ගෝනගංආර ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර අතුරුදන් වූ දරුවාගේ සිරුර මීට ටික වේලාවකට පෙර සොයා ගැනිණි.

ඒ, මැණික් ගඟේ දෙමෝදරමුල්ල ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ය.

එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 8යි මාස 11ක් වයසැති දරුවෙකි.