(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – පුත්තලම නගරයේ දී හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (12) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පොලිසිය භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බව පොලිසිය කියයි.








