FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.   

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2969 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.