FAST NEWS

24×7 Around the Globe

ගවයින් ඝාතනය අත්හිටුවීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | බංගලාදේශය) – ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කෙරේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

ඒ ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සමඟ සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බව මෙහිදී ඇමතිවරයා කියා සිටියේය.