FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ මිය ගිය අයෙකුගේ සිරුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැපුම්තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.   

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.