FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 11 ක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 11 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.  

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,946 දක්වා ඉහළ යනු ඇත.