FAST NEWS

24×7 Around the Globe

නිව් ඩයමන්ඩ් නෞකාවට ගැලවීමේ කණ්ඩායමක් ගොඩවෙයි

(ෆාස්ට් නිව්ස් | අම්පාර) – නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා 3 දෙනෙකුගෙන් යුත් ගලවාගැනීමේ කණ්ඩායමක් නැවට ගොඩවී තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි.