FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයට ලක්වෙමින් සිටි මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ කාන්තාවක් පැන යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් බන්ධනාගාරයෙන් පළාගොස් තිබේ.

48 හැවිරිදි කාන්තාවක් මෙලෙස පළාගොස් ඇත්තේ කළුතර – උතුර සිරිලන්ද බන්ධනාගාරයෙනි.

මේ  සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.