FAST NEWS

24×7 Around the Globe

කොළඹ – හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ – හලාවත මාර්ගයට මාදම්පේ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.  

මේ හේතුවෙන් රථවාහන ධාවනයට ද දැඩිලෙස බාධා ඇතිවී තිබේ.